(a) ඉලුබරතහි දමෙඩ-ශමණෙ කරිතෙ දමෙඩ-ගහපතිකන පශදෙ (b) ශගශ අශනෙ
(c) නශටශ අශනෙ (d) ක.......තිශහ අශනෙ (e) ....... අශනෙ (f) කුබිර ශුඣටහ (g) නවීක-කාරවහ අශනේ
(a) ඉලුබරතහි ද්‍රවිඩ සමණ විසින් ද්‍රවිඩ ගෘහපතියන්ගේ පහය ඉදිකරන ලදී (b) සගගේ ආසනය
(c) නසටගේ ආසනය (d) ක.......තිස්සගේ ආසනය (e) ....... ගේ ආසනය (f) කුබිර සුජාතගේ (g) නාවික කාරවගේ ආසනය