[20] දමෙඩ-වණිඣ ගපති-විශකහ සෙණි-කමෙ
ද්‍රවිඩ වෙළඳ,ගෘහපති විශාක විසින් කරන ලද පියගැටපෙළ.
මෙම ලේඛනයෙහි ඇති මෙ, ව, ඣ, ග සහ හ යන අක්ෂර උඩුයටිකුරුව ලියා ඇත.