(1) දිගවපි-ප[ඔ]රණ වණිඣන.......... ය පුතන බරියය
(2) දමෙඩ-තිශහ ලෙ[ණෙ]
.............ගේ සහ භාර්යාව තිස්සාගේ; ද්‍රවිඩ පුතුන් වන දීඝවාපී වැසි වෙළෙඳුන්ගේ ලෙණ.
‘ .... ගේ පුත්‍රයන්ගේ භාර්යාව වන , දමිළ ජාතික,තිස්සාගේ' වශයෙන්ද අර්ථකතනය කළහැක. මෙහි අර්ථකතනය මෙය ලෙස ගතහොත් මෙම ලේඛනය අතීත ලාංකික සමාජයෙහි පැවතුනු බහු පුරුෂ විවාහයන් පිළිබදව සාක්ෂි සපයයි.