(1) දෙවනපිය-මහරඣ-ගමණි-අබයශ පුත
(2) ලොණාපි අය-ශිවශ ලෙණෙ ශගශ
දේවානම්පිය ගාමණී අභය රජුගේ පුත් වූ ලොණාපි හි කුමාරයා වන සිව ගේ ලෙණ සංඝයාට [දෙන ලදී]
ලොණපි, ස්ථාන නාමයක් වශයෙන් ගෙන ඇත. පාලි. ලොණා-වාපි