656 [11] බමණ මරුකුට-ගොතමශ ලෙණෙ අගත-අනගත-චතු-දිශ-ශගශ
බ්රාහ්මණ මරුකූටහි ගොතමගේ ලෙණ පැමිණියාවූත් නොපැමිණියාවූත් සතරදෙස සංඝයාට [දෙන ලදී].
ණෙ යන අක්ෂරය, ම අක්ෂරය ලෙස පෙනේ.
මෙය බොහෝවිට ස්ථාන නාමයක් විය හැක. එය 'දෙවියන්ගේ කන්ද' යනුවෙන් අර්ථ දැක්විය හැක. මරු (සංස්කෘත. මරුත්) යන්න දෙව හා සමාන වේ